tag:blogger.com,1999:blog-3565274987749495481.post7819931727016977489..comments2023-05-24T02:41:41.775-07:00Comments on ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය: කෑලි වලට කැඩුනු මගේ හදවත.....Unknownnoreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3565274987749495481.post-32390506956203530202010-04-29T00:11:05.191-07:002010-04-29T00:11:05.191-07:00හෙළයා, ජයනි ස්තුතියි ප්රතිචාරයට
රවා... ඔන්න අද ලි...හෙළයා, ජයනි ස්තුතියි ප්රතිචාරයට
රවා... ඔන්න අද ලිපියක් දැන්මා නිතරම ඇවිත් හොයලා බලනවට ස්තුතියි දිරියටත් ස්තුතියි බ්ලොග් එක පැත්තේ ඇවිල්ල යන්න ඕන ඔබේ අලුත් ලිපි කියවීම මගහැරුනාජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-40218573852150947292010-04-23T04:29:22.645-07:002010-04-23T04:29:22.645-07:00adare mulu jeewithema karagaththama ohoma thama.adare mulu jeewithema karagaththama ohoma thama.වැහි කිරිල්ලීhttps://www.blogger.com/profile/04203464630568348624noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-69793635581529580152010-04-12T01:57:10.431-07:002010-04-12T01:57:10.431-07:00මොකද මෙ.. දැන් කාලයක් වෙනවා.. මුකුත් සද්දයක් බද්දය...මොකද මෙ.. දැන් කාලයක් වෙනවා.. මුකුත් සද්දයක් බද්දයක් නැහැ... වැඩ වැඩි ඇති නෙද.. හරි කමක් නැහැ.. මම මෙ ලගින් යන ගමන් ආවා ඔයගෙ බ්ලොග් එකත් බලලා යන්න.. නිවඩු පාඩු වෙලාවක් බලලා මොනවා හරි පොඩ්ඩක් ලියලා දාන්න..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-35703337666070070782010-04-07T09:53:37.276-07:002010-04-07T09:53:37.276-07:00හුඟක් දේවල් හිතෙනවා මිත්රයා. ලියන්න අමාරැයි. හිතට...හුඟක් දේවල් හිතෙනවා මිත්රයා. ලියන්න අමාරැයි. හිතට ගොඩක් දැනුනා කියලා විතරක් කියන්නම්හෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-18616228299554240922010-04-02T01:53:18.804-07:002010-04-02T01:53:18.804-07:00ලියන්න වේලාවක් නැ රවා ඉක්මනටම දාන්නම් ස්තුතියි දිර...ලියන්න වේලාවක් නැ රවා ඉක්මනටම දාන්නම් ස්තුතියි දිරියටජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-37142059138713292392010-04-01T10:54:57.108-07:002010-04-01T10:54:57.108-07:00කො ඉලඟ පොස්ට් එක...කො ඉලඟ පොස්ට් එක...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-12511455978012092502010-03-21T20:13:08.126-07:002010-03-21T20:13:08.126-07:00punchisamanalee, මාත් හිතනවා ඔයා කියන ඒක හරියි කිය...punchisamanalee, මාත් හිතනවා ඔයා කියන ඒක හරියි කියලා ඒත් ඒක සාපේකෂයි මතකය ඉතුරු වෙයි ආදරය අමතක වෙයි. ස්තුතියි අදහසට.

රවා, "සංවෙදි අවයව ගොඩක් අඩු කරා සිද්දියෙන් පස්සෙ..." ඒක නම් හොද වැඩක් නෙමෙයි සංවේදි කම හරිම වැදගත් මනුස්සයෙක් වෙන්න..
හැමදාමනම් ජීවත් වෙන්නේ නැ ඕක ඉතින් හැමෝටම තේරෙන්නේත් නැනේ...
අපිට මෙහෙම හරි මිනිස්සු ටිකක් ඉන්න එක කොච්චර දෙයක්ද...
ස්තුතියි ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-76073117034077800132010-03-20T04:05:34.423-07:002010-03-20T04:05:34.423-07:00ඇත්ත..ගොඩක් සංවේදියි...මිත්රයා.
ඔච්චර ලස්සන හිතකට...ඇත්ත..ගොඩක් සංවේදියි...මිත්රයා.
ඔච්චර ලස්සන හිතකට..ඒ වගේ ලස්සන ආදරයක්, ලැබිලා...බිදුනු හිත සුවපත් කරාවි...- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-83729532022271812242010-03-19T12:31:12.314-07:002010-03-19T12:31:12.314-07:00මචං මමත් උබෙ ගොඩෙම තමයි... සංවෙදි අවයව ගොඩක් අඩු ක...මචං මමත් උබෙ ගොඩෙම තමයි... සංවෙදි අවයව ගොඩක් අඩු කරා සිද්දියෙන් පස්සෙ... ඔය කැලි වලට කැඩුණු දෙවල් ගැන හිතෙ තියන දෙවල් බෙදා ගන්න ගමන්.. හිතෙ තියන සතුටත් අපි බෙදා ගමු... ටික දවසයි ජිවත් වෙන්නෙ... අපි මෙතනින් යද්දි අපිට දැනෙන්න ඔනා අපිත් මොකක් හරි දෙයක් කරා කියලා බං... මම ත් ගණිතය තමයි කරෙ.. තර්කයටම ගිහිල්ලා මට අමතක වුනා මම කොච්චර එයාට ආදරෙයි ද කියලා කියන්න... එක එයා තෙරුම් ගන්න කොට මම ගොඩක් දුර රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-62264190348290786832010-03-19T07:53:41.161-07:002010-03-19T07:53:41.161-07:00හරිම සංවේදි සටහනක්.... සමනලීට කියන්න වෙන්නේ මෙහෙමය...හරිම සංවේදි සටහනක්.... සමනලීට කියන්න වෙන්නේ මෙහෙමයි
"සැබෑ ආදරේ අමරණියයි.... ඔය කැඩුනු හදවත් කෑලි අතරෙත් ඒ ආදරේ තාමත් ජීවත් වෙනවා... එයා ඔයාව අමතක කලාට ඒ හදවතට ආදරේ අමතක කරන්න බෑ...."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-10353102018998960732010-03-19T02:54:21.143-07:002010-03-19T02:54:21.143-07:00kanchana waduge ඔව් ආදරය ඇතුලේ දුක අනිවාර්යෙන්ම ති...kanchana waduge ඔව් ආදරය ඇතුලේ දුක අනිවාර්යෙන්ම තියෙනවා ඒත් ආදරය අපිව දාලා ගිය දවසට ඒ දුක අපිට සදාකාලයටම උරුම වෙනවාජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-73711248036447906962010-03-19T02:52:49.265-07:002010-03-19T02:52:49.265-07:00Raven ඔයා හරි ජීවිතේ අපි අලුතින් පටන් ගන්න ඕන... ඒ...Raven ඔයා හරි ජීවිතේ අපි අලුතින් පටන් ගන්න ඕන... ඒත් අතීතය ඒ මතකය ඒ සුවද අපිට අමතක කරන්න බැ.. බිදී ගිය හදවත එකතු කරන්න කොච්චර කාළයක් යයිද ම්ත්රයා අපිට?ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-77980578690019137972010-03-19T02:44:23.109-07:002010-03-19T02:44:23.109-07:00ආදරේ කියන්නේ දුකක් විතරයි නේදආදරේ කියන්නේ දුකක් විතරයි නේදkanchana wadugehttp://wadugebmv.wordperss.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-60427912838182991642010-03-19T01:44:45.047-07:002010-03-19T01:44:45.047-07:00එක ජීවිතයක් වගේ ජීවත් උන අය කාලයක් ඇවෑමෙන් මගතොටදි...එක ජීවිතයක් වගේ ජීවත් උන අය කාලයක් ඇවෑමෙන් මගතොටදි දැක්කත් උදුනන්නෙ නැති තත්ත්වෙට පත් වෙනව.

ජීවිතේ සමහර තැන් වලදි නවතින වෙලාවල් තියනවා. ආපසු හැරෙන්න බැරි තරම් දුරක් ඇවිත් කියල හිතෙන අවස්ථා තියනව.

ජීවිතේ අලුතින් පටන් ගන්න අපි කොයිම වෙලාවකවත් ප්රමාද නැහැ මිත්රයා.

ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට
දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ය
නින්ද තුළ නැති උනේ Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-65249089369757625012010-03-18T22:48:19.297-07:002010-03-18T22:48:19.297-07:00විශ්මි.. අපි කොහොම හරි ඒ දේ කරන්න ඕන නැත්නම් ඉතින්...විශ්මි.. අපි කොහොම හරි ඒ දේ කරන්න ඕන නැත්නම් ඉතින් ජීවත් වෙන්නේ බැනේජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-22166148136446169002010-03-18T22:34:42.188-07:002010-03-18T22:34:42.188-07:00සටහන හුඟක් සංවේදියි සහෝ...... හදවත කෑලි වලට කැඩුනත...සටහන හුඟක් සංවේදියි සහෝ...... හදවත කෑලි වලට කැඩුනත් ජීවිතේ විසිරෙන්නෙ නෑ...... ටිකෙන් ටික ඉස්සරහට යද්දි හදවතේ කෑලිත් ආපහු එක්කහු වෙයි......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-13999838684572518702010-03-18T21:29:36.889-07:002010-03-18T21:29:36.889-07:00මං හිතන්නේ අන්තිමට අපේ හදවතත් අපිට නැතිවෙනවා ඒත් ඉ...මං හිතන්නේ අන්තිමට අපේ හදවතත් අපිට නැතිවෙනවා ඒත් ඉතින් අමාරුවෙන් දුක් විදලා ආය හදාගන්න ඕන...
ස්තුතියි දිල්ටජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-3565274987749495481.post-36164978290160070182010-03-18T21:24:39.398-07:002010-03-18T21:24:39.398-07:00හ්ම්ම්ම්ම්ම්! හුගාක් සංවේදි සටහනක්....
සැබෑවට ආදරේ...හ්ම්ම්ම්ම්ම්! හුගාක් සංවේදි සටහනක්....
සැබෑවට ආදරේ කරන හැමෝටම අන්තීමට ඉතුරු වෙන්නේ මේ තරම් දුකක්ද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com