ජිවිතේ වැඩි කාලයක් දැන් ගෙවිලා ගිහින්. අපිට ගොඩක් අත්දැකීම් අත්විදලා පුරැදුයි දැන්... ඒ දේවල් වලින් ජිවිතයට ආදර්ශයක් වෙන අත්දැකීම් අපි හොදට අධ්‍යනය කරන්න ඕන. අපි හැමෝගෙම ජිවිත වල වේදනාව හා සමානව ජිවිතේ සිනහවත් බෙදිලා ගිහින් තියේනවා.
අපි පුරැදුවෙන්න ඹ්න හැමදෙයක්ම විදදරාගෙන ජිවිතේ තව ඉස්සරහට ගෙනියන්න.....
ඹබට පුලුවන් ඒ දේ කරන්න.
Saturday 16 January 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment