නුඹටත් වඩා නුඹ ගැන සිතනා කෙනෙක් වේද........
ඔබට ආදරය කරන්නේ ඔහුය/ඇයය...
නුඹටත් වඩා නුඔ ගැන කරදර වන කෙනෙක් වේද...
නුඹ ළග සිටින්නේ ඔහුය/ඇයය...
නුඹටත් වඩා නුඔ ගැන දන්නා කෙනෙක් වේද......
නුඹ ආදරය පිදිය යුත්තේ ඔහුටය/ඇයටය........
නුඹටත් වඩා නුඹේ හෙට දවස ගැන සිතනා කෙනෙක් වේද.....
නුඹ හදවත පූජා කළ යුත්තේ එවන් හදකටය....
Tuesday, 2 February 2010
Subscribe to:
Post Comments (Atom)
it is true but where we find those people.........
ReplyDeleteapi adare karana kenekuta nevei apita adare karana keneuta adare pudanna ....
ReplyDeleteදයාබර පබලු
ReplyDeleteඅපි හැමෝම ආදරය හොයාගෙන යන අය........
ඒත් අපිට ආදරය කරන අය අපිට මුනගැහිලා තියෙනවද?
ජීවිතේ ගොඩාක් වෙලාවට අපි ආදරේ හොයගෙන යනවා කිව්වත් අපි හොයන්නේ ආදරේමද... නෑ අපි හොයන්නෙ ලස්සන.. නැත්නම් කඩවසම් බව.. ඒක නිසයි ආදරේ හරියටම අඳුන ගන්න බැරි වෙලා තියෙන්නෙ.. හදවතින් වටපිටාව අඳුනගන්න උත්සාහ කලොත් අපිට ආදරේ කරන අයත් ඉන්නවා කියලා පෙනේවි...
ReplyDeleteසහෘද දෙනෙත් ඔයා කියන දේ හුගක් දෙනෙකුට හරියනවා හැබැයි අවංකව ආදරේ හොයාගෙන යන අයත් අවංකව ආදරේ පතන අයත් ඉන්නවා. ස්තුතියි ප්‍රතිචාරයට...
ReplyDelete