Pages

Friday 29 January 2010

මතකය

අපේ අතීතය කොච්චර සුන්දරද?
ඒ කාලේ ප්‍රාර්ථනා කරපු දේවල් දැන් බොදව ගිහින්..
අවුරුදු 4ක් 5ක් ගියත් ඒ දේවල් අමතක කරන්න අමාරුයි.......
ඒ දවස් වල අපේ සිතුම් පැතුම් කොච්චර අවංකද?
අපි හැමදාම හිනාවෙලා හිටියේ... කොච්චරනම් සැහැල්ලුද ඒ ජිවිතය
ගහ කොළ පරිසරය මිනිස්සු ..ඒ හැමදේම ලස්සනයි අපිට ඒ දේවල් හරිම සමීපයි....
ඒත් දැන් කාළය වෙනස් වෙලා .... ඒ අතීතය පහුකරන් ඇවිත්... ආයෙමත් අපිට යන්න බැහැ.......

1 comment:

  1. අතීතය සිහිනයක් පමණයි...... සැබැ සුවදක් නැ.
    නියම අදහස් ටික දිගටම ලියන්න....

    ReplyDelete