Pages

Thursday 11 February 2010

මිනිසුන් වෙමු අපි හැමදාමත්....

එක මිහිතලයක ඉපදී....
එක මිහිතලයක මියැදෙන...
හිරුගේ එළියත් සදුගේ සිහිලත් ලබමින්
රතු ලේ ඇති හදවත් වල
මිනිසත්කමේ සුවද ඇති
මින්සුන් වෙමු අපි හැමදාමත්....


5 comments:

  1. මේ මනුෂ්‍ය ලෝකයේ දෙවියෝ යක්කු භූතයො නම් වැහි වැහැල. ඒත් මිනිස් ගත් තියන හරිහමන් මිනිහෙක් හොයාගන්නනේ අමාරු.

    ReplyDelete
  2. සහෘද දසයා දෙවියන් හා යකුන් වෙන්නේද විටෙක මේ මිනිසාය. අපි සිතනවාට වඩා මිනිස්කම හදුනන මිනිසුන් සිටියි. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

    ReplyDelete
  3. අදහස අගෙයි. ඔබට ජය!

    ReplyDelete
  4. බලාගෙන හැමදෙනාම ඔහොමම නෑ

    /බිඟුවා...!

    ReplyDelete
  5. සහෘද රවීන්/බිඟුවා ඔබේ අදහස් වලට තුති...

    ReplyDelete