Pages

Wednesday 8 September 2010

දෛවයෝගයකින්........

ජීවිතය මග හැරුණා
ඇවිත් යන්න තිබුණා
සුන්දරම කාළය ගෙවී ගිහින්
අපේ පැතුම් ලොව.......
මතක‍ය රිදුම් දෙනවා
ඇයි හදවත නවතින්නේ නැත්තේ
හෙටත් ජීවිත‍ය තියෙනවා
හිරු සදු තරු යට
අපි යළි යමුවෙමු
දෛවයෝගයකින්........

6 comments:

  1. හිරු සදු තරු යට
    අපි යළි යමුවෙමු
    දෛවයෝගයකින්.....
    ලස්සනයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  2. ශෝකයේ...
    ආනන්දයේ...
    හසරැල් තරංගේ...
    උල්පතයි....

    ReplyDelete
  3. මැණික්, ස්තුතියි ප්රජතිචාරයට
    Shadow/හේමලයා , ඔව් මතකය අපිත් එක්ක ආත්ම ගණනාවක් ඉදීවි
    තිස්ස දොඩන්ගොඩ අපේ ජීවිත වලට ඒ යථාර්ත‍ ආය කොච්චර සමීපද?

    ReplyDelete
  4. harima lassanai..

    huga davasakin me paththe aave mama...:D :D

    pabalu

    ReplyDelete