Pages

Friday 4 October 2013

අමතකය නුබ හට

සදුද ඇවිත්
තරුද වසා
නුබ ආදරය කියු දා
මතකය මා හට
අමතකය නුබ හට

දුරක හිද ඇවිදින්
හිත ළගම නතරවෙලා
කල්පයක් මගේ වෙන්න
ඔය හිත මට කීවා

මට හිමි නැති
නුඹට හිමි
ආදරය
රිදුම් දෙයි තවමත්
ඉකි ලන හදවතද පාරමින්




1 comment:

  1. මැකී ගිය දඩමං
    යලිත් සිහිනෙන් ඇවිත්
    වැකී ගිය මතකය
    මට යලිත් පෙන්වා

    ටොකු අනී රිදෙන්නට
    ඉන්න බැහැ ඉවසාන.

    ReplyDelete