Pages

Tuesday 2 February 2010

නුඹට ආදරය කරන තැනැත්තා............

නුඹටත් වඩා නුඹ ගැන සිතනා කෙනෙක් වේද........
ඔබට ආදරය කරන්නේ ඔහුය/ඇයය...
නුඹටත් වඩා නුඔ ගැන කරදර වන කෙනෙක් වේද...
නුඹ ළග සිටින්නේ ඔහුය/ඇයය...
නුඹටත් වඩා නුඔ ගැන දන්නා කෙනෙක් වේද......
නුඹ ආදරය පිදිය යුත්තේ ඔහුටය/ඇයටය........
නුඹටත් වඩා නුඹේ හෙට දවස ගැන සිතනා කෙනෙක් වේද.....
නුඹ හදවත පූජා කළ යුත්තේ එවන් හදකටය....

5 comments:

  1. it is true but where we find those people.........

    ReplyDelete
  2. api adare karana kenekuta nevei apita adare karana keneuta adare pudanna ....

    ReplyDelete
  3. දයාබර පබලු
    අපි හැමෝම ආදරය හොයාගෙන යන අය........
    ඒත් අපිට ආදරය කරන අය අපිට මුනගැහිලා තියෙනවද?

    ReplyDelete
  4. ජීවිතේ ගොඩාක් වෙලාවට අපි ආදරේ හොයගෙන යනවා කිව්වත් අපි හොයන්නේ ආදරේමද... නෑ අපි හොයන්නෙ ලස්සන.. නැත්නම් කඩවසම් බව.. ඒක නිසයි ආදරේ හරියටම අඳුන ගන්න බැරි වෙලා තියෙන්නෙ.. හදවතින් වටපිටාව අඳුනගන්න උත්සාහ කලොත් අපිට ආදරේ කරන අයත් ඉන්නවා කියලා පෙනේවි...

    ReplyDelete
  5. සහෘද දෙනෙත් ඔයා කියන දේ හුගක් දෙනෙකුට හරියනවා හැබැයි අවංකව ආදරේ හොයාගෙන යන අයත් අවංකව ආදරේ පතන අයත් ඉන්නවා. ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete